තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

උඩුගම් මැද්ද ආරණ්ය සේනාසනය


ඇල්ල - වැල්ලවාය   මහා මාර්ගයේ හුණු කැටිය හන්දියෙන් හැරි කිලෝ මිටර් 2 ක් පමණ ගොස් දකුණට ඇති ගුරු පාර (පාසැල ආසන්නයේ) දිගේ ගිය විට උඩුගම්මැද්ද ආරණ්‍යය සේනාසනයට ලගා විය හැක.

මෙම ආරණ්‍යය සේනාසනය උඪුගම්මැද්ද උමං විහාරය ලෙසටත් හදුන්වනු ලබන අතර වළගම්බා රාජ්‍ය සමය දක්වාම පැරණි ස්ථානයක් යැයි අවට ඇති කටාරම් සහිත ගල් ගුහා සහ කැලයෙහි ඇතැයි පැවසෙන සෙල් ලිපි මගින් අනාවරණයවේ. 

මෙත් සිත පහනින් ආලෝකවත් කර ගැනීම පිණිස බවුන් වැඩිම සදහා සන්සුන් පරිසරයකින් හෙබි නිස්කලංක වටපිටාවක් හෙබි පරිසරයකි.

ඔබගේ ගත සිසිල දහම් අසුරේ නිවා ගැනිමටත්, දහම් බිදු උකහා ගැනිමටත් සුදුසුම ස්ථානයකි, මෙම උඩුගම් මැද්ද ආරණ්‍යය සේනාසනය. 
ඔබට හැකිනම් ලියන්න.
කතා කරන්න.

උඩුගම් මැද්ද ආරණ්‍ය සේනාසනය,
ගරු. අරුක්කුවත්තේ ගුණානන්ද ස්වාම්න් වහන්සේ,
හුණුකැටිය හංදිය, කරදගොල්ල,
ඇල්ල.
දුරකතනය 055 3597630


  


ආරණ්‍ය අවට අසිරිය




නිසල දිය දහර සිදි ගොසිනි

විශාල ගල් පර්වතයට මුක්කුවක්


උමගය

කටාරම් සහිත ගල් කුලක ඇති කුටියක්
කටාරම් කොටා ඇති අයුරු
කුටි සහි
විශාල ගල් පර්වතයට මුක්කුවක්
කටාරම් සහිත ගල් පියස්සක්

කටාරම් කොටා ඇති අයුරු


චන්දිම ජයම්පති   සහ   ඉන්දක කරුණාදාස



free counters