තමන් සතු යම් ගුණයක්‌ සිහි කරන්නේ නම් වඤ්චක ධමර් වලට හසු නොවී සැබැවින්ම එම ගුණය තමන් සතුව පවතීදැයි සියදහස්‌ වර ආවර්ජනා කොට බලා ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුය. තමන් කොතරම් අවංක සිතින් සිහි කළත් එය සත්‍යයක්‌ නොවේ නම් එබඳු මායාකාරි සිතුවිලි වලට පැටලී සත්‍යක්‍රියාවක්‌ නොකළ හැක.

නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය Nilambe Meditation Centre - Sri Lanka

ආරම්භය
1970 දශකයේ අග භාගයේ දී මහනුවර මිතුරු කණ්ඩායමක් පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉංජිනේරු බංගලාවට සතියකට දෙවරක් එක්රැස්වී භාවනාවේ යෙදීමට පුරුදු වී සිටියේය. කණ්ඩායම් නායකයා වූයේ 'ලොක්කා' යන හුරතල් නමින් හැඳින්වූ රත්නායක මහතාය. අනෙක් අය අතර එස්.ධම්මික ස්වාමීන්වහන්සේ, ගොඩ්වින් සමරරත්න මහතා,  ආචාර්ය්‍ය පරාක්‍රම ප්‍රනාන්දු මහතා, මහාචාර්ය්‍ය ලිලී ද සිල්වා මහතා, පැට් ජයතිලක මහතා සහ මහාචාර්ය විතානච්චි මහතා ද වූහ.          කල්යාමේ දී භාවනාව සඳහාම සකස්වුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අවශ්‍යතාවය ගැන ඔවුහු සාකච්ඡා කළහ. එහෙත් එයට තිබූ ඉඩ කඩ  සීමිත විය.1977 දී විශ්ව විද්‍යාල අධිකාරීහු ඉංජිනේරු බංගලාව වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට අවශ්‍ය හෙයින් අපට ඉවත් වීමට දැනුම් දුන්හ. එවකට නුවර පෙදෙසේ සිටි ධනවත් ව්‍යාපාරිකයෙකු වූ පී. බී අලහකෝන් මහතා සහ එම මැතිනිය භාවනා කණ්ඩායමට එක්වූයේ මේ දැනුම් දීමට ආසන්න කාලයේ දීය. එම කණ්ඩායම එතනින් ඉවත් වන විට අලහකෝන් මහතා ඔවුන් සඳහා ඉඩමක් පරිත්‍යාග කිරීමට පමනක් නොව එහි භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අවශ්‍ය වියහියදම් දැරීමටද ඉදිරිපත් විය. ඔහුගේ නොපසුබස්නා උත්සාහය නිසා ඉක්මනින් එය තනා නිම කළ හැකි විය. එය සම්පූර්ණ කළ පසුව එවක ශ්‍රී ලංකාවට පැමිණ සිටි ජැක් කොන්ෆීලඩ් සහ ජෝසප් ගොල්ඩ්ස්ටන් යන දෙදෙනාට පළමුවෙනි භාවනා පන්තිය පැවැත්වීමට ආරාධනා කරන ලදි. විදේශිකයන් ඇතුළු 60 දෙනෙකුගෙන් පමණ යුතු පිරිසක් ඒ භාවනා වැඩසටනහට සහභාගි වූහ. ඒ අවදියේ මධ්‍යස්ථානයේ තිබුණේ එක් ශාලාවක් සහ එයට යාබද කුස්සියක් පමණි. මාස 18 ක් පමණ යනතුරු භාවනායෝගීන් භාවනා කළේත් නිදාගත්තේත් ඒ ශාලාව තුළය. ඉතිරි කොටස සඳහා...

ගොඩ්වින් සමරරත්න මහතා
පළමු උපදේශකතුමන්

ස්වාභාවික වනයකින් හා පයින් ගස්වලින් යුතු වනයකින් වටව, තේ වත්තක අවසන් මායිමේ කඳු මුදුනේ පිහිටි, නිල්ල භාවනා මධ්‍යස්ථානය, විදුලිය වැනි නවීන පහසුකම් වලින් තොරවේ. එනිසාම එම ස්ථානය තනිව, හුදකලාව භාවනා කිරීමට සුදුසු පරිසරයකින් යුතුව, එවැන්නක් සොයන්නෙකුට හොඳ අවස්ථාවක් සපයයි. භාවනාව කරන්නේ කෙලෙසදැයි දන්නා කෙනෙකුට මෙම ස්ථානය හොඳම  තැනක් වන අතර, එමෙන්ම භාවනාවේ ඉතා ඕනෑකමින් යෙදෙන්නෙකුට, භාවනාවේ ගැඹුරු අත්දැකීම් ලබා ගැනීමට සුදුසු පරිසරයකින් යුක්ත වේ. 

 Please note that availability for resident meditation are only from the 11th of September till the 28th of September And from the 1st of November onwards. Reservation cannot make  
in-between 29th September to 31st of October.

Centre Address:
Nilambe Buddhist Meditation Centre
Nilambe
Sri Lanka


Contact:  Please contact Upul via email (not for reservation) as it is difficult for you to contact Centre by phone and be patient until  you get a reply from Upul.Email: upulnilambe@yahoo.com
Your suggestions about this web siteinfo@nilambe.net 


Reservation:
Please fill below form if you wish to stay at Nilambe Meditation Centre.
As there are limited rooms you have to make a reservation at least  two weeks before to the arrival date.


Office Hours:
Please make sure to come between 1.00pm to 3.00pm.


What Centre provide:
Room facilities(single or shared)/ 
Vegetarian meals / Bed sheets, pillows, blankets, Candles etc. 
No electricity in the Centre

What you should bring:
Sweaters/Jackets for cold weather, toiletries, toilet tissues, a torch, an umbrella, an alarm clock. 

Dear friends, please try to bring rewinding torch or flash light instead of touch uses alkaline batteries.
Because here in Sri Lanka , no way to recycle used batteries.
Thank you
 for your understanding


Please do not feed monkeys or any animals (cats, birds etc) at the Centre.

How to come:
The centre can be reached by taxi or by bus from Kandy. If you are coming from Katunayaka by bus, get down from Peradeniya Galaha junction and take  Delthota bus to Office junction. If you are coming from Kandy you can take Delthota bus from  Goodshed Bus stand and get off at Office junction (17km from Kandy. It may take around one- one and half hours to reach Office Junction from Kandy by bus). From there it is a steep walk uphill of around 45 minutes (or taxi/three wheeler ride) through tea plantations to reach the centre.
It is better come to the centre in-between 1pm and 3pm. It takes about two hours to get to the centre from Peradeniya, Galaha junction. 
Travel Guidance Table.pdfTravel Guidance Table.pdf
Size : 265.405 Kb 
Type : pdf
RESERVATION FORM

''The listener comes after the hearing. There is no listener before listening. The thinker appears after the thought not before. Hearing and thinking can happen without ego. The ego always says 'what should happen and should not happen' . Therefore let the awareness hear and think. Then no grasping and no rejecting . That is the end of the suffering too''  Upul Gamage


free counters